Condom Quiz

8 Questions | Attempts: 167
Share

SettingsSettingsSettings
Condom Quiz - Quiz

.


Questions and Answers
  • 1. 

    1.ලැටෙක්ස් කොන්ඩම් අනපේක්ෂිත ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමට හැකි යැයි නිර්දේශ කර තිබේ.

    • A.

      True

    • B.

      False

    Correct Answer
    A. True
  • 2. 

    ස්නේහ මූලික කරගත් ලිහිසිකාරක වන බේබි ඔයිල් සහ් වැස්ලීන් ලැටෙක්ස් කොන්ඩම් සමග භාවිතා කිරීම ආරක්ෂා සහිතය.

    • A.

      True

    • B.

      False

    Correct Answer
    B. False
  • 3. 

    කොන්ඩමයේ සංවෘත කෙළවර තිබෙන කුඩා ඉදිමුම වැනි කොටස මිරිකා එහි වාතය ඉවත් නොකල හොත් කොන්ඩමය කැඩී යා හැකිය

    • A.

      True

    • B.

      False

    Correct Answer
    A. True
  • 4. 

    ලිංගික එක්වීමක් අවසානයේදී පිරිමියා කොන්ඩමය සිය සහකරුවාගෙන්/සහකාරියගෙන් ඉවතට ගත යුතු අතර එහිදී කොන්ඩමයේ විවෘත කෙළවරින් අල්ලාගත යුතුය.

    • A.

      True

    • B.

      False

    Correct Answer
    A. True
  • 5. 

    පරිස්සමින් සෝදා ගැනීමෙන් පසුව කොන්ඩමයක් නැවත නැවතත් භාවිතා කල හැකිය.

    • A.

      True

    • B.

      False

    Correct Answer
    B. False
  • 6. 

    පෙර සූදානමක් ලෙස ඔබේ පසුම්බියේ කොන්ඩමයක් ගෙන යාම හොඳ අදහසකි.

    • A.

      True

    • B.

      False

    Correct Answer
    B. False
  • 7. 

    අනෙකුත් සිල්ලර භාණ්ඩ මෙන්ම කොන්ඩමයකටත් කල් ඉකුත්වීමේ දිනයක් තිබේ.

    • A.

      True

    • B.

      False

    Correct Answer
    A. True
  • 8. 

    සියලුම කොන්ඩම් එකම ප්‍රමාණයෙන් පැමිණේ.

    • A.

      True

    • B.

      False

    Correct Answer
    B. False

Quiz Review Timeline +

Our quizzes are rigorously reviewed, monitored and continuously updated by our expert board to maintain accuracy, relevance, and timeliness.

  • Current Version
  • Mar 20, 2022
    Quiz Edited by
    ProProfs Editorial Team
  • May 16, 2016
    Quiz Created by
    Crossy2017
Back to Top Back to top
Advertisement
×

Wait!
Here's an interesting quiz for you.

We have other quizzes matching your interest.