Nayakenz Online Quiz '20

20 Questions | Total Attempts: 28

SettingsSettingsSettings
Please wait...
Nayakenz Online Quiz

*ඔබගේ නම, ඊ-මේල් ලිපිනය නිවැරදිව ඇතුළත් කරන්න. *ඔබට විනාඩි 5ක් ලැබෙනවා ප්‍රශ්න 20ටම පිළිතුරු දීමට. *ඔබගේ ලකුණු අනුව අවසාන ප්‍රථිඵලයේ ස්ථානය සැකසෙනු ඇත. *ඔබ ජයග්‍රාහකයෙකුදැයි දැනගැනීමට අප්‍රේල් 18 වන දිනට පසු ඔබගේ විද්‍යුත් තැපෑල පරීක්ෂා කරන්න. *ඔබට තරඟය අවසානයේ ලැබෙන සහතිකයේ ඡායාරූපයක්, ඔබේ නම


Questions and Answers
  • 1. 
    සයිමන් ද සිල්වා මහතා විසින් 1905 දී  රචිත ප්‍රථම සිංහල නවකතාව වනුයේ කුමක්ද ?1.සයිමන් ද සිල්වා මහතා විසින් 1905 දී  රචිත ප්‍රථම සිංහල නවකතාව වනුයේ කුමක්ද ?
    • A. 

      ලීලා

    • B. 

      සීතා

    • C. 

      මීනා

    • D. 

      තෙරීසා

  • 2. 
    දෙවන ලෝක යුද්ධය පැවති කාල වකවානුව ලෙස සලකන කාලය කුමක්ද ?
    • A. 

      1914-1945

    • B. 

      1918-1939

    • C. 

      1914-1918

    • D. 

      1939-1945

  • 3. 
    පෘථිවි කබොලෙහි වැඩිපුරම දක්නට ලැබෙන මූලද්‍රව්‍යය වන්නේ කුමක්ද ?
    • A. 

      ඔක්සිජන්

    • B. 

      සිලිකන්

    • C. 

      කාබන්

    • D. 

      හයිඩ්‍රජන්

  • 4. 
    රුසියාවේ ජාතික ක්‍රීඩාව වන්නේ කුමක්ද ?
    • A. 

      Chess

    • B. 

      Bandy

    • C. 

      Cricket

    • D. 

      Football

  • 5. 
    කොවිඩ්-19 වසංගතයට ගොදුරු වී මියගිය ප්‍රථම දේශපාලන නායකයා කවුරුන්ද ?
    • A. 

      Princess Maria Teresa

    • B. 

      Manu Dibango

    • C. 

      Joachim Yhombi Opango

    • D. 

      Boris Johnson

  • 6. 
    මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රිය වන්නේ කුමක්ද ?
    • A. 

      පෙනහැල්ල

    • B. 

      හෘදය

    • C. 

      අක්මාව

    • D. 

      චර්මය

  • 7. 
    යාපහුව රාජධානියේ ප්‍රථම පාලකයා කවුරුන්ද ?
    • A. 

      දෙවන විජයබාහු රජු

    • B. 

      පළමු වන බුවනෙකබාහු රජු

    • C. 

      දෙවන බුවනෙකබාහු රජු

    • D. 

      තුන්වන විජයබාහු රජු

  • 8. 
    ලෝ ප්‍රකට Asterix කතා මාලාවේ නිර්මාතෘවරයා වන්නේ කවුරුන්ද ?
    • A. 

      William Sheksphiere

    • B. 

      J.K.Rowlin

    • C. 

      Charles Dickens

    • D. 

      Albert Uderzo

  • 9. 
    ලොව දෙවන උසම දිය ඇල්ල ලෙස සැලකෙන Tugela දිය ඇල්ල පිහිටි රට වන්නේ කුමක්ද ?
    • A. 

      බ්‍රසීලය

    • B. 

      ස්විට්සර්ලන්තය

    • C. 

      දකුණු අප්‍රිකාව

    • D. 

      ඕස්ට්‍රේලියාව

  • 10. 
    කැරම් ක්‍රීඩාවේ භාවිතාවන ඉත්තන් ගණන කොපමණද ?
    • A. 

      19

    • B. 

      20

    • C. 

      22

    • D. 

      18

  • 11. 
    ලෝක සෞඛ්‍ය දිනය යෙදී ඇත්තේ කවදාට ද?
    • A. 

      අප්‍රේල් 13

    • B. 

      අප්‍රේල් 09

    • C. 

      අප්‍රේල් 07

    • D. 

      අප්‍රේල් 14

  • 12. 
    පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ලොවට හඳුන්වාදුන් ශ්‍රී ලාංකිකයා කවුරුන්ද ?
    • A. 

      රේ විජේවර්ධන

    • B. 

      ඒ.එන්.එස්.කුලසිංහ

    • C. 

      ඩී.ජේ.විමලසුරේන්ද්‍ර

    • D. 

      සරත් ගුණපාල

  • 13. 
    ලොව වැඩිම රක්ෂණාවරණයක් යොදා ඇති චිත්‍රය කුමක්ද ?
    • A. 

      Salvator Mundi

    • B. 

      The Last Supper

    • C. 

      Mona Lisa

    • D. 

      American Gothic

  • 14. 
    කොත්මලේ ජලාශය සෑදීමට ආධාර කළ රට කුමක්ද ?
    • A. 

      බ්‍රිතාන්‍යය

    • B. 

      ඇමරිකාව

    • C. 

      ජපානය

    • D. 

      ස්වීඩනය

  • 15. 
    දැනට ශ්‍රී ලංකාව දිනා ඇති පැරා ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව කොපමණද ?
    • A. 

      01

    • B. 

      00

    • C. 

      04

    • D. 

      02

  • 16. 
    කොළඹ-කො‍ටුව සිට බදුල්ල දක්වා ධාවනය වන එකම නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට යොදා ඇති නම කුමක්ද ?
    • A. 

      උඩරට මැණිකේ

    • B. 

      දෙනුවර මැණිකේ

    • C. 

      ටිකිරි මැණිකේ

    • D. 

      පොඩි මැණිකේ

  • 17. 
    ඩයිනමයිට් නිර්මාණය කර ලොවට හඳුන්වා දුන්නේ කවුරුන්ද ?
    • A. 

      මාරි කියුරි

    • B. 

      රොබට් නොබෙල්

    • C. 

      හෙන්රි බෙකරල්

    • D. 

      ඇල්ෆ්‍රඩ් නොබෙල්

  • 18. 
    වැඩිම ඔස්කාර් සම්මාන ගණනක් දිනූ වෝල්ට් ඩිස්නි විසින් දිනා ඇති සම්මාන ගණන කොපමණද ?
    • A. 

      23

    • B. 

      26

    • C. 

      24

    • D. 

      20

  • 19. 
    ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක් ප්‍රථමවරට උරුගුවේ රාජ්‍යයේදී පවත්වන ලද වසර කුමක්ද ?
    • A. 

      1930

    • B. 

      1926

    • C. 

      1922

    • D. 

      1932

  • 20. 
    කසකස්ථානයේ නව අගනුවර වන්නේ කුමක්ද ?
    • A. 

      Almaty

    • B. 

      Nur-Sultan

    • C. 

      Aktobe

    • D. 

      Qostanay

Back to Top Back to top